Great lake යනු?

Great lake ආයතනය ආරම්භ කරන  ලද්දේ  2007 වසර දීය. අප මේ වන විට ශ්‍රී ලංකාවේ cisco පුහුණු කිරීමේ ආයතන අතරින් මුල් තැනට පත්ව ඇත.

Cisco යනු ?

Cisco සහතික යනු ගෝලීය  තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය තුල වෘත්තිමය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති සහතිකයකි. ජාලකරණ අංශයේ ආධුනිකයන්ට, වෘත්තිකයන්ට මෙන්ම ඔවුන්ගේ කළමනාකරුවන්ටද මෙම පාඨමාලාව හැදෑරීම මගින් ඔවුන්ගේ ක්ෂේත්‍රය තුල තව දුරටත් ඉදිරියට යා හැක.

CCENT/CCNA

Cisco Certified Network Associate

CCENT සහතිකය ජාලකරණය තුළ වෘත්තීය ජීවිතය සඳහා ඔබට මාර්ගය  විවෘත කරයි. CCENT අදියර  මගින් කුඩා ව්‍යාපාරික ජාලයක්  කළමනාකරණය කිරීම සදහා අවශ්‍ය දැනුම ලබාදෙයි .CCENT  අදියරය මගින් CCNA අදියරය වෙත පියවර තැබීමට අවශ්‍ය මූලික දැනුම ලබා දීම සිදු කෙරේ.

CCNP

Cisco Certified Network Professional

Cisco CCNP පාඨමාලාව මගින් ප්‍රාදේශීය හා පුළුල් කළාපීය පරිගණක ජාලයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ඒවායේ ඇතිවන ගැටළු විසදීම සදහා අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදෙයි. මේ සදහා වෘත්තීය හා විද්‍යාගර පුහුණුව අරමුණු කරගත් ඉගැන්වීම් ක්‍රමවේද භාවිත කරයි.

CCIE

Cisco Certified Internetwork Expert

Cisco CCIE පාඨමාලාව යනු සංකීර්ණ පරිගණක ජාලයන් සැලසුම් කිරීම, ගොඩ නැංවීම, ක්‍රියාත්මක කිරීම, නඩත්තු කිරීම හා ඒවායේ ඇතිවන ගැටළු විසදීම සදහා වන තාක්ෂණික පාඨමාලාවකි. මෙම ප්‍රවීණතා මට්ටමේ පාඨමලාව මගින් ජාලගත යටිතල පහසුකම් පිලිබද පුළුල් දැනුමක් හා පුහුණුවක් ලබාගත හැක.

%

Theory

%

LAB

%

Remote Acess

Remote Access

ඔබට ලොව ඕනෑම තැනක සිට අපගේ පරිගණක විද්‍යාගාර පහසුකම් සමග සම්බන්ධ විය හැක.

Internship

ඔබට පාඨමලාවෙන් පසු රැකියා පුහුණුවක් ද ලබාගත හැකි එකම ස්ථානය

Unlimited Lab

Cisco පුහුණුව සදහා ශ්‍රී ලංකාවේ විශාලතම පරිගණක විද්‍යාගාරය Great Lake ආයතනය සතුය.

 

ඔබ Great Lake ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

  • Cisco පුහුණු කිරීම සඳහා විශේෂිත වූ එකම ආයතනය Great Lake ආයතනයයි.
  • ඔබට Cisco පුහුණුව සඳහා විශාලතම පරිගණක පහසුකම සපයාගත හැකිය.
  • ඔබට නිවසේ සිට අපගේ පරිගණක විද්‍යාගාර පහසුකම් සමඟ සම්බන්ධ විය හැකිය.
  • ඔබට online training (සජීවී දේශන) පහසුකම් සපයාගත හැක.
  • පාඨමාලාවෙන් පසුව ඔබ රැකියාවක් / සීමාවාසික පුහුණුව ලබා ගත හැකි එකම ස්ථානය.

ශිෂ්‍ය අදහස්

"The best choice one could make as far as Cisco is concerned and that too at reasonable price and apart from that world class labs and lifetime membership if one enrolls for CCIE course. Altogether it was a good learning experience for me and I would strongly recommend this to anyone and everyone who wants to make a career in Cisco and related technologies!!!"

student

"Its the best place in srilanka for studying cisco network training. Best and very friendly service. Best teaching methods. Super lab facilities. Great place to learn from beginning. I also currently learning in here ❤️❤️
Thank you"

student

When I finished my A/L’s I decided to start my career in the IT industry. Then I selected Cisco Certification path. I joined Great Lake to do my CCNA..I began my 1st step with CCENT. After finishing my CCNA exam I could join the industrial training (Job Training®) program conducted by Great Lake. I really enjoyed it and learning many things from that. I got lots of help from the lecturers. 

student

Our Classes

  • Remote Acess 90%
  • Lab Practical 80%
  • Theory 50%

Location

The Great Lake Holdings (PVT) LTD,

Level 2, #9 School Lane, Colombo 3, Sri Lanka.

+94 753 744 744 / +94 115 944 944

Need Help?